නවතම පුවත්

ස්විස් තානාපති නිළධාරිනිය පැහැරගැනීමේ කතාව ඉදිරි දින කීපයේදී විසදෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ස්විස් තානාපති කාර්යාලයේ නිළධාරීනියක් සුදු වෑන් රථයකින් පැහැරගත්තා යැයි වාර්තා වූ සිද්ධිය සම්බන්යෙන් ඉතා වැදගත් තොරතුරු කීපයක් ඉදිරි දින කීපයේදී හෙළිදරව් වීමට නියමිත වාර්තා වෙනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාදීමට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව ලබා දිමට නියමිත අතර සිදූවු සිද්ධිය කුමක්ද යන්න මෙහිදි හෙළිදරව් වනු ඇත.

මෙම කාන්ථාවගෙන් ප්‍රශ්න කිරිමක් හෝ කිසිවකට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව සම්බන්ධ නොමැති බවත් පොලිස් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කිය සිටියා.

ඒ නිවේදනය පහතින් දක්වා ඇත

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා