දම්පත් රණසිංහ
නව ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ කැළිකසළවලින් තොර පරිසරයක් තැනීමේ ක්‍රියාවලිය අධීක්ෂණය සඳහා පොලීසිය යොදාගැනීම සම්බන්ධයෙන් සමාජය තුළ කිසියම් කණ්ඩායමක් වැරදි සහගත ප්‍රතිරූපයක් මැවීමට ගන්නා උත්සාහයක් පිළිබඳ තොරතුරු හෙළිවී තිබේ.
ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය පහත නිවේදනය නිකුත් කර ඇත.