නවතම පුවත්

සහරාන්ගේ ගෝලබාලයෝ සොයා තමිල්නාඩුවේ මෙහෙයුමක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

අයි.එස්.ත්‍රස්ත සාමාජිකයින් සොයා ඊයේ දින ඉන්දීය ත්‍රස්ත විමර්ශන නියෝජිතායතනය තමිල්නාඩුවේ වීශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇත.

මෙරට පාස්කු ඉරුදින ප්‍රහාරයේ ප්‍රධාන සැකකකරු සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත මෙම වැටලීම් සිදුකර ඇති බව වාර්තාවේ .

අධිකරණයෙන් ලබාගත් විශේෂ වරෙන්තුවක් මත තන්ජවූර් දිස්ත්‍රික්කයේ තිරුචිරාපල්ලි නගරයේ ස්ථාන දෙකක් මෙලෙස සෝදිසි කර ඇති බවද වාර්තා වේ.

එම සෝදිසි කිරීම්වල දී පරිඝනක ජංගම දුරකථන , සිම් කාඩ් 11ක්, සිඩි සහ ඩීවිඩි 05ක්, පරිගණක දත්ත ගබඩා කිරීමේ උපකරණ කිහිපයක් සහ ලියකියවිලි කිහිපයක් සොයාගෙන ඇති බවද එරට පොලිසිය පවසයි

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි