නවතම පුවත්

ශ‍්‍රී ලංකාව සමඟ ආරක්ෂක සබඳතා වැඩි කරන්න අමෙරිකාව මාන බලයි

අසංක

අසංක

ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර ආරක්ෂක සබඳතා තවදුරටත් තර කළයුතුව ඇති බව මෙරට ඇමෙරිකානු තානාපතිනි අලයිනා ටප්ලිට්ස් මහත්මිය අවධාරණය කර සිටී.

විශේෂයෙන්ම ඉන්දීය මුහුදු සීමාවේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව ඒකාබද්ධව හා සහයෝගයෙන් කටයුතු කල යුතු බවද ,ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සමග ඊයේ (16) පවතී සාකච්ජාවකදී තානාපතිනිය සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ වෙරළාරක්ෂක බලකාය ඇතුළු ආරක්ෂක අංශ පුහුනු කිරීම් සඳහා ඉදිරියටත් සහය ලබාදීමට ඇමෙරිකාව කටයුතු කරන බව තානාපතිනිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

පැතුම් වික්‍රමරත්න

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි