පැතුම් වික්‍රමරත්න
සජිත් පේ‍්‍රමදාස මහතා හා සහ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද (02) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී පුළුල්සාව කච්ඡා කිරීමට නියමිතව ඇති බවද වාර්තාවේ.
එමෙන්ම පක්ෂ නායකත්වය සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් මෙන්ම ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ සැලසුම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.