නවතම පුවත්

හෙට හවස සිට මහ වැසි දිගටම

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ඌව සහ මධ්‍යම , උතුරු, හා නැගෙනහිර, පළාත්වලට හෙට (3) සවස් කාලයේ සිට ඉතා තද වැසි ඇතිවිය හැකි බවට සඳහන් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම තද වැසි තත්ත්වය ලබන 05 දින තෙක් පවතින බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටී

.මෙම පළාත්වල ඇතැම් ස්ථානයට මිලිමීටර 100, 150 පමණ වන ඉතා තද වැසි ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ දැක්වේ.
මීට අමතරව අනෙකුත් පළාත්වල ද හෙට පස්වරු 1.00න් පමණ පසු වැසි ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව පවසයි

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !