නවතම පුවත්

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් – ජනාධිපති අත්සන් තබයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්සන් තබා රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බව වාර්තා වනවා.

රජයේ මුද්‍රණලාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය ප්‍රකාශ කලේ එම අති විශේෂ ගැසට් නිවේදනය අද (02) මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරීමට කටයුතු යොදන බවයි.

පාර්ලිමේන්තුව යළි හෙට (03) දිනයේ රැස්වීමට නියමිතව තිබුණා.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා