නවතම පුවත්

ජාත්‍යන්තර නීතියෙනුත් රිංගා ස්විස් සිද්ධියේ සේවිකාව ගුවන් ගිලන් රථයකින් රට පැනීමේ සූදානමක්

අසංක

අසංක

දම්පත් රණසිංහ

ස්විස් තානාපති කාර්‍යාලයේ පැහැරගෙන ගෙනත් දැමූ බව කියන සේවිකාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් නොදී රටින් පිටකිරීමේ සැලැස්මක් පිළිබඳ බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

ඒ ගුවන් ගිලන් රථයක් මගින් බව කියැවේ. ජාත්‍යන්තර නීතියට අනුව ගුවන් ගිලන් රථයකින් රෝගියෙක් ගෙනයාමේදී කිසිදු ආරක්ෂක අංශයකට එය පරීක්ෂාවට ලක්කිරීමට හෝ වැලැක්වීමට නොහැකි වේ.

විමර්ශකයන් වෙත දැනට අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව මෙවැනි සිදුවීමක් සිදුවී නැත.

තානාපති කාර්‍යාලය දුන් තොරතුරු විමර්ශන කිරීමේදී මෙවන් සිද්ධිය වී නොමැති බවට තොරතුරු ලැබී තිබේ.

එහෙත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කරගැනීමට අදාළ සේවිකාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදීම අනිවාර්ය වේ.

ඇය විමර්ශනවලට සහය නොදී රටින් පිටවීමට සැලසුම් කරමින් සිටින බව පැවැසෙන්නේ මෙවන් පසුබිමක ය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!