නේපාලයේ පැවැත්වෙන සාග් ක්‍රීඩා උළෙලේ මීටර් 1500 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නිලානි රත්නායක සමත්වූවාය.
එය මෙවර සාග් තරගාවලියේ මලල ක්‍රීඩා ඉසව්වලින් ශ්‍රී ලංකාවට හිමිවූ පළමු සාග් රන් පදක්කම මෙය වෙයි.
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
මේ ඔක්කොටම මුල දූෂණයද?
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය