නවතම පුවත්

ස්විස් සිද්ධියේ නිලධාරිනියට උසාවියෙන් නියෝග 2ක්

අසංක

අසංක

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන, රඳවා තබා තර්ජනය කළ බව කියන නිලධාරිනියට ලබන 09 වැනි දා දක්වා විදේශගත වීම වළක්වමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

එමෙන්ම එදිනට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදිය යුතු බවට ද එම නියෝගයේ සඳහන් ය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද මෙම නියෝගය කළේය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!