නවතම පුවත්

තානාපති නිලධාරිනියගේ විමර්ශන වෙනුවෙන් ලංකාවට පූර්ණ සහය – ස්විස් රජය

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගැනීමකට ලක්වූ බව කියන සිද්ධිය සම්භන්දව පැවැත්වෙන පරීක්ෂණ සඳහා පූර්ණ සහය දීමට තම රජය සූදානම් බව ස්විස්ටර්ලන්තයේ රාජ්‍ය ලේකම් පස්කෙල් බාරිස්වයිල් මහත්මිය අවධාරණය කර සිටී.

එම පරීක්ෂණ ප්‍රමාද කිරීමට තම රජයට කිසිදු අවශ්‍යතාවයක් නැති බවද ඇය ප්‍රකාශ කර සිටී .

ස්විටර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සමග පවතී සාකච්ජාවකදී ස්විස් රාජ්‍ය ලේකම්වරිය මේ බව පවසා ඇත.

නීතියට අනුකූලව මෙම ගැටලුව විසඳා ගැනීමට තම රජය කටයුතු කරන බවද ස්විස්ටර්ලන්තයේ බර්න් නුවර පවතී මෙම සාකච්ජාවේදී ඇය සඳහන් කර ඇත.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !