නවතම පුවත්

කොළඹ-හම්බන්තොට වරාය එකඟතා පුළුල් කිරීමට චීනයේ සහය

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කොළඹ වරාය නගරය හා හම්බන්තොට වරාය ව්‍යාපෘති පිළිබඳව ඇති කරගෙන තිබෙන එකඟතා තවදුරටත් පුළුල් කරගැනීමට දෙපාර්ශවය එකඟවී ඇති බව චීන තානාපති කාර්යාලය නිකුත් කල නිවේදනයක දැක්වේ.

මේ සඳහා අනාගත සැලැස්මක් සකස් කරගත හැකි බවද තානාපති කාර්යාල නිවේදනයේ දැක්වේ.


මෙම සහයෝගිතා ගිවිසුම් දෙපාර්ශවයටම සමාන ප්‍රතිලාභ ලැබෙන පරිදි සකසා ති බවද එහි දැක්වේ.


මේ පිළිබඳව මෙරට රජය සමග තවදුරටත් සාකච්ජා කිරීමටද චීනය සූදානම් බව මෙහි දැක්වේ

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .