නවතම පුවත්

කොළඹ-හම්බන්තොට වරාය එකඟතා පුළුල් කිරීමට චීනයේ සහය

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කොළඹ වරාය නගරය හා හම්බන්තොට වරාය ව්‍යාපෘති පිළිබඳව ඇති කරගෙන තිබෙන එකඟතා තවදුරටත් පුළුල් කරගැනීමට දෙපාර්ශවය එකඟවී ඇති බව චීන තානාපති කාර්යාලය නිකුත් කල නිවේදනයක දැක්වේ.

මේ සඳහා අනාගත සැලැස්මක් සකස් කරගත හැකි බවද තානාපති කාර්යාල නිවේදනයේ දැක්වේ.


මෙම සහයෝගිතා ගිවිසුම් දෙපාර්ශවයටම සමාන ප්‍රතිලාභ ලැබෙන පරිදි සකසා ති බවද එහි දැක්වේ.


මේ පිළිබඳව මෙරට රජය සමග තවදුරටත් සාකච්ජා කිරීමටද චීනය සූදානම් බව මෙහි දැක්වේ

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා