එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්රික් මන්ත්රී රංජිත් සොයිසා මහතා අද උදෑසන අභාවප්රාප්ත විය.
මිය යන විට මන්ත්රීවරයා 57 වන වියේ පසුවිය.
සිංගප්පූරුවේ රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී මන්ත්රීවරයා මියගොස් තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුවද මියයන විට ඔහු නියෝජනය කළේ ශ්රීලංකා පොදුජන පෙරමුණයි.
හදිසියේ අසනීප වූ රංජිත් සොයිසා මන්ත්රීවරයා පසුගිය 28දා අලූයම ප්රතිකර සඳහා සිංගප්පූරුවේ රෝහලකට රැගෙන ගියේය.