නවතම පුවත්

පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට වරුණ

අසංක

අසංක

දම්පත් රණසිංහ

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඡන්ද ප්‍රතිඵල නාමලේඛනයේ ඊළඟට සිටින්නේ වරුණ ප්‍රියන්ත ලියනගේ මහතා ය.

පැල්මඩුල්ල පදිංචිකරුවකු වන ඔහු රත්නපුර දිස්ත්‍රික්කයෙන් පසුගිය මහමැතිවරණයට තරග කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ අභාවප්‍රාප්ත වීමත් සමග එම මන්ත්‍රී ධුරය පුරප්පාඩු විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්