නවතම පුවත්

මහ ඡන්දය අප්‍රේල් 25න් පසු!

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

මාර්තු මාසයේ මුල් සතියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගතහොත් අප්‍රේල් 25, 27 හෝ 28 යන දිනවලින් එකකදී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය හැකි බව, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර සිටී.

පක්ෂ ලේකම්වරුන් සමග අද දින මැතිවරණ කොමිෂන් සභාවෙදී පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි