නවතම පුවත්

ශ්‍රී ලංකාව බෙදීමක් ගැන අදහසක් නෑ – එංගලන්තයෙන් පැහැදිලි කිරීමක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව වෙනුවෙන් රාජ්‍ය දෙකක විසදුමක් හෝ ශ්‍රී ලංකාව දෙකඩ කිරීමක් පිළිබඳව තම පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයේ කිසිසේත්ම සඳහන් නොකෙරුණු බව බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පක්‍ෂය අවධානරණය කර සිටී.
මේ පිළිබඳව පැහැදිලි කිරීමක් එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත කොන්සර්වේටිව් පක්ෂය විසින් ලබාදී ඇති බවද ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

තම ප්‍රකාශනයේ අඩංගු වාක්‍යයක් පිළිබඳව වැරදි වැටහීමක් ශ්‍රී ලංකාව තුල ඇතිවී ඇති බවත්, තම ප්‍රකාශනයේ ද්වි රාජ්‍ය විසදුමක් යෝජනා කර ඇත්තේ මැද පෙරදිග ඊශ්‍රායල පලස්තීන ගැටලුව සම්භන්ධව වන බවත් කොන්සර්වේටිව් පක්ෂය දැනුම් දී ඇති බව අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවට ද්වි රාජ්‍ය විසදුමක් අවශ්‍ය බව බ්‍රිතාන්‍යයේ කොන්සර්වෙටිව් පක්ෂය යෝජනා කර නොමැති අතර එය ඔවුන්ගේ මතය නොවන බවද එම පක්ෂය කල පැහැදිලිකිරීමෙන් තහවුරු වූ බව අමාත්‍ය්නාශය සඳහන් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්