පැතුම් වික්‍රමරත්න
වැලි, පස් හා මැටි ප්‍රවාහනය සඳහා පැවති සීමා ලිහිල් කිරීම සිදුකරනුයේ කළේ තාවකාලික පදනමකින් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටී .
ඉදිකිරීම් ක්ෂේත්රයේ නිරත පිරිස්වල ඉල්ලීම් සළකා බලමින් මෙම තීරණය ගත් බවත් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ගුණවර්ධන මහතා පැවසීය .
මෙම සීමා ලිහිල් ලිරීම ගැන පසුවිපරමක් සිදුකර එය දිගින් දිගටම ක්‍රියාත්මක කරනවාද යන්න ගැන අවසන් තීරණයක් ගන්න බවද ඔහු පැවසීය