නවතම පුවත්

විද්‍යා පිඨ ගුරුවරු උපාධිධාරි මට්ටමට

අසංක

අසංක

මෙරට සියලු විද්‍යා පීඨ, විශ්වවිද්‍යාල විද්‍යා පීඨ බවට පත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මඟින් මූලික පියවර ගැනීමට නියමිතය.

අද පැවති කැබිනට්තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශකවරු මේ බව කියා සිටියහ.

මෙමගින් ඩිප්ලෝමා ලබාදෙන ක්‍රමවේදය වෙනස් කර සියලූම ගුරුවරු උපාධිධාරින් බවට පත් කරන ක්‍රමවේදයක් ඇති කිරීම රජයේ අරමුණයි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි