සියදිවි හානිකරගැනීම් වලින් ශ්‍රී ලංකාව ලෝකයේ අංක 1 බවට පත්වන්නේ 1994 වසරේදී ය 95 වසරේ ඒ තත්වය තවත් ඉහළ ගිය අතර එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සියදිවි නසා ගැනීම් අවම කිරිම පිණිස විශේෂ ඒකකයක් ස්ථාපිත කල අතර ඒ අනුව කනේරු ගස් සංහාරයක් කල අතර සියදිවි නසාගන්නා පිරිස අතර ගොවියන් බහුල විය . රටපුරාම දැවැන්තවූ දැනුවත්ව කිරිම් නිසාත් 2007 වසර වන විට හරි අඩකින් සියදිවි නසාගැනීම් අඩු වූ අතර 2017 වන විට
ක්‍රමිකව අඩුකරගෙන තිබේ නමුත් 2017 නැවත යම් ඉහල යාමක් මෑත ඉතිහාසය තුල වාර්තා වී ඇත ඒ අනුව , වසර 30 කාලයේ අඩුම සියදිවි නසා ගැනීම් ප්‍රමාණය 2016 දී වාර්තා වූ අතර , 2017 , 2018 වසර වලදී නැවතත් සියදිවි නසා ගැනීම් ප්‍රමාණය ඉහළ යාමක් සිදුවී ඇත.
වර්ෂය පිරිමි ගැහැණු එකතුව
1994 5638 2079 7717
1995 6251 2263 8414
1996 5741 1603 7344
1997 4827 1591 64
1998 4492 1347 5839
1999 4536 1371 5907
2000 4034 1378 5412
2001 3778 1178 4955
2002 3667 1025 4692
2003 3626 981 4607
2004 3803 1073 4876
2005 3708 1034 4742
2006 3558 946 4054
2007 3281 944 4225
2008 3260 860 4120
2009 3097 921 4018
2010 2914 950 3864
2011 2939 831 3870
2012 2721 805 3526
2013 2703 752 3455
2014 2484 660 3144
2015 2383 669 3052
2016 2339 686 3025
2017 2586 677 3263
2018 2619 662 3284
දම්පත් රණසිංහ
