නවතම පුවත්

නාච්චාදූව-යාන් ඔය ජලාශ අසල ජනතාව පරිස්සමෙන්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

නාච්චාදූව සහ යාන්ඔය ජලාශවලින් මුදා හැරෙන ජල ප්‍රමාණය ඉහළ දැමීම හේතුවෙන් මල්වතු ඔය දෙපස හා යාන්ඔය පහළ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ජනතාවට අවධානයෙන් සිටින්න ලෙස , වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී.

මහකනදරාව ජලාශයේ වාන් දොරටු දෙකක්ද අද පෙරවරු 8.30 ට විවෘත කර ඇත.

මේ හේතුවෙන් මල්වතුඔය ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

නුවරවැවේ ජල මට්ටම ද පිටාර මට්ටමට ආසන්න වෙමින් ඇති බව වාර්තාවේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි