නවතම පුවත්

නාච්චාදූව-යාන් ඔය ජලාශ අසල ජනතාව පරිස්සමෙන්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

නාච්චාදූව සහ යාන්ඔය ජලාශවලින් මුදා හැරෙන ජල ප්‍රමාණය ඉහළ දැමීම හේතුවෙන් මල්වතු ඔය දෙපස හා යාන්ඔය පහළ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ජනතාවට අවධානයෙන් සිටින්න ලෙස , වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී.

මහකනදරාව ජලාශයේ වාන් දොරටු දෙකක්ද අද පෙරවරු 8.30 ට විවෘත කර ඇත.

මේ හේතුවෙන් මල්වතුඔය ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

නුවරවැවේ ජල මට්ටම ද පිටාර මට්ටමට ආසන්න වෙමින් ඇති බව වාර්තාවේ.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .