නවතම පුවත්

කෝච්චියේ යන්න ඩිජිටල් කාඩ් එකක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

දුම්රිය සේවයේ දැනට භාවිත ප්‍රවේශ පත්‍රය වෙනුවට නව ඩිජිටල් කාඞ්පතක් හදුන්වා දීමට රජයේ අවදානය යොමුව ඇත.

මේ සඳහා වූ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරියේදී ඉදිරිපත් කෙරෙන බවයි දුම්රිය සේවා රාජ්‍ය අමාත්යංශය සඳහන් කර සිටී.

ඩිජිටල්කරණයට ගැළපෙන පරිදි දුම්රිය ස්ථාන නවීකරණයට ඉදිරියේදී පියවර ගන්නා බව අමාත්යංශය සඳහන් කර සිටී .

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි