නවතම පුවත්

පාස්කු ප්‍රහාරය ගැන හොයන ජනපති කොමිසමට මැල්කම් රංජිත් කාදිනල්තුමන් පැමිණෙති

අසංක

අසංක

දම්පත් රණසිංහ

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමේ ජනාධිපති කොමිසම වෙත ප්‍රකාශයක් කිරීම සඳහා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් දැන් පැමිණ තිබේ.

ඒ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටුවා ඇති කොමිසමේ කාර්‍යාලය වෙතයි.

මීට පෙර ද එම කොමිසමට අනුබද්ධව ස්ථාපනය කරන ලද පොලිස් ඒකකය වෙත හෙතෙම පැය 6කට අධික කාලයක් ප්‍රකාශ ලබාදී තිබුණි.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .