රමේෂ් වරල්ලෙගම
කැලණිය රජ මහා විහාරයේ දායක සභාවේ නව සභාපතිවරයා පත් කර ගැනීමේ මහ සභා රැස්වීම ලබන 08 වැනිදා පැවැත්වේ.
එදින පස්වරු 3.30ට එය ආරම්භ වීමට නියමිතය.
කැලණිය රජමහ විහාරයේ මීට පෙර දායක සභාවේ සභාපතිවරයා වූයේ හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතායි.
මීට මාස 3කට පෙර ඔහු ඉවත් කෙරිණ.