අද දිනයේ පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන විශේෂ ජනාධිපති කොමිසමට පැමිණි කාඩිනල්තුමන් පැයක පමණ කාලයක් විවෘතව සාක්ෂි ලබාදුන් අතර ඉන් පසුව විශේෂ රහසිගතව කොමිසම හමුවේ තොරුතුරු ලබාදීම සිදුකර ඇති බවත් වාර්තා වෙනවා.
මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය වලට කාඩිනල්තුමන් මීට පෙරද පැමිණි අතර රහසිගත ප්රකාශයක් ලබාදුන් ප්රථම අවස්තාව ලෙස අද දිනය වාර්තා වූ අතර හෙට දිනයේදී නැවතත් එතුමන් සාක්ෂි ලබාදීමට නියමිතයි