නවතම පුවත්

වැස්ස නිසා ලක්ෂ 2ක් අමාරුවේ – නායයාම් අවදානම් තවදුරටත්

අසංක

අසංක

දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් පුද්ගලයින් දෙලක්ෂ තිස්පන්දහක් අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පවුල් 78,000කට අයත් මෙලෙස පීඩාවට පත් ජනතාවට සහන සැළසීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව එම මධ්‍යස්ථානය කියා සිටියි.

බදුල්ල, නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයාමේ අවදානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වේ.

ඉරණමඩු ජලාශයේ සියලු වාං දොරටු අද විවෘත කිරීමට නියමිතය. ඒ පිළිබඳව විමසිලිමත්වන්නැයි ජලාශය පහළ ප්‍රදේශවල වෙසෙන ජනතාවට ආපදා කළමනාකරණ ඒකක විසින් දැනුම් දෙයි.

මේ අතර නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!