නවතම පුවත්

මැල්කම් කාදිනල් හිමි අදත් ජනපති කොමිසමට යයි

අසංක

අසංක

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කොමිසම හමුවට දෙවන දිනටත් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අද පැමිණ තිබේ.

ඒ, රහසිගත ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

පෙරවරු 9.30 ට පමණ කාදිනල් හිමි කොමිසමට පැමිණියේය.

මේ අතර කාදිනල් හිමි ඊයේ දිනයේත් පස්වරු 2.00ට පමණ එම කොමිසම හමුවට පැමිණියේ ය.

පැය 04 කට අධික කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා