නවතම පුවත්

වසර 35කට පසුව ලෝක විවාහක රූ රැජිණ කිරුළ ශ්‍රී ලංකාවට

අසංක

අසංක

දශක 3කට පසුව ශ්‍රී ලංකාවට ලෝක විවාහක රූ රැජිණ කිරුළ ගෙන ඒමට කැරොලයින් ජූරි සමත් වී තිබේ.

ඒ අමෙරිකාවේ ලාස් වේගාස් හිදී අද අවසන් වූ 2020 ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනාගනිමිනි.

අවසාන මහා තරගය මීට ටික වේලාවකට පෙර නිමාවට පත්විය.

එහිදී 2 වන ස්ථානය අයර්ලන්තය තරගකාරිනිය දිනාගත් අතර 3 වන ස්ථානය අමෙරිකානු වර්ජින් දූපත් තරගකාරිනිය විසින්ද දිනාගත්තාය.

මීට වසර 35කට පෙර එනම් 1985දී මෙම කිරුළ ශ්‍රී ලංකාවට ගෙන එන ලද්දේ වත්මන් කොළඹ නගරාධිපතිනිය වන රෝසි සේනානායක මහත්මියයි.

වසර 35කට ඉහතදී විවාහක කිරුළ ජයගත් රෝසි සේනානායක මහත්මිය.
ජූරි සිය සැමියා දරුවා සහ රූපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ සමග
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!