නවතම පුවත්

ව්‍යවස්ථා සභා රැස්වීමට සජිත්ට ආරාධනා නෑ

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

දෙසැම්බර් 12 වැනිදා පැවැත්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමට සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනාවක් හෝ කැඳවීමක් කර නොමැති බව එජාපයේ සජිත් හිතවාදී පිල චෝදනා කර සිටී.

විපක්ෂ නායකවරයා නිල බලයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත්වන සාමාජිකයෙක් වන බවත් ඒ නුව සජිත් ප්‍රේමදාස මහතාට මෙම රැස්වීමට කැඳවීමක් කල යුතු බවත් තිස්ස අත්තනායක මහතා අප වෙබ් අඩවිය වෙත සඳහන් කර සිටීයේය .

කතානායකවරයා නිල වශයෙන්ම පාර්ලිමෙන්තුව තුළ විපක්ෂනායකවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතාව පිළිගන්න බවට නිවේදනය කර ඇති බැවින් මෙසේ මෙම රැස්වීමට ප්‍රේමදාස මහතා නො කැඳවීම බරපතල ගැටළුවක් බවද අත්තනායක මහතා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

මෙහිදී කතානායකවරයා , සම්ප්‍රාදායික ලෙස නැත්නම් පාර්ලිමේන්තුවේ නිවේදනය නොකලාය කියලා සලකලා සජිත් ප්‍රේමදාස මහතාට කැදවීමක් කරන්නේ නැත්නම් එය වැරදියි. එහෙම නම් විපක්ෂ නායකයා කියලා වෙනත් කාවවත් කැදවන්නත් බෑ. එහෙනම් ව්‍යවස්ථාදායක සභාව සම්පූර්ණ නෑ. එහෙනම් ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීම කල්දාන්න ඕනෑ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!