නවතම පුවත්

කොළඹ වරාය නගරය ලංකා භූමියට පිළිගැනීමේ උළෙල වර්ණවත් කළ මල්වෙඩි වරුසාව

අසංක

අසංක

කොළඹ වරාය නගරය ශ්‍රී ලංකා භූමියට අයත් බවට නිල වශයෙන් පිළිගැනීම උත්සවශ්‍රීයෙන් අද පස්වරුවේ පැවැත්වුණේ අපූර්වතම මල්වෙඩි සංදර්ශනයක් ද සමගිනි.

හෙක්ටයාර 269ක භූමිබාගය මෙලෙස ශ්‍රී ලංකා භූමියට අලුතින් එක්කෙරුණු අතර එය සනිටුහන් කරමින් සමරු මුද්දරයක් ද නිකුත් කෙරිණ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැති අතර අද නිමා කරන ලද පළමු අදියර ආයෝජකයන් වෙනුවෙන් විවෘත කෙරිණ.

එම මල්වෙඩි සංදර්ශනයේ අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!