නවතම පුවත්

ගෙදර ගිය ඇමතිවරුන්ගෙන් නිල නිවාස, වාහන භාරදුන්නේ චම්පික විතරයි

vehicles
අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

නිල නිවාස හා නිල වාහන තවමත් භාර නොදුන් පසුගිය රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

ඒ සම්බන්ධයෙන් අදාළ හිටපු අමාත්‍යවරුන්ට ලිඛිතව දැනුම්දීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙතෙක් පසුගිය රජයේ අමාත්‍යවරුන්ගේ තම නිල නිවාස හා නිල වාහන භාර දී ඇත්තේ පාඨලී චම්පික රණවක මහතා පමණක් බව ද වාර්තාවේ.

හිටපු අමාත්‍යවරුන් විසින් තමන් භාවිත කළ නිල නිවාස හා නිල වාහන මෙලෙස මෙතෙක් භාර නොදීමෙන් නව රජයේ අමාත්‍යවරුන්ට නිල නිවාස ලබාදීමට නොහැකි තත්වයක් උදාවී ඇත

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!