නවතම පුවත්

ගෙදර ගිය ඇමතිවරුන්ගෙන් නිල නිවාස, වාහන භාරදුන්නේ චම්පික විතරයි

vehicles
අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

නිල නිවාස හා නිල වාහන තවමත් භාර නොදුන් පසුගිය රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

ඒ සම්බන්ධයෙන් අදාළ හිටපු අමාත්‍යවරුන්ට ලිඛිතව දැනුම්දීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙතෙක් පසුගිය රජයේ අමාත්‍යවරුන්ගේ තම නිල නිවාස හා නිල වාහන භාර දී ඇත්තේ පාඨලී චම්පික රණවක මහතා පමණක් බව ද වාර්තාවේ.

හිටපු අමාත්‍යවරුන් විසින් තමන් භාවිත කළ නිල නිවාස හා නිල වාහන මෙලෙස මෙතෙක් භාර නොදීමෙන් නව රජයේ අමාත්‍යවරුන්ට නිල නිවාස ලබාදීමට නොහැකි තත්වයක් උදාවී ඇත

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා