නවතම පුවත්

එජාප ව්‍යවස්ථාව වෙනස් කිරීමේ සූදානමක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ සංශෝධනය කිරීම පිලිබඳ විශේෂ සාකච්ජාවක් ලබන සතිය මුලදී පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

එම ව්‍යවස්ථාවේ ඇතුළත් කරුණු කිහිපයක සංශෝධන සිදුකිරීම පිළිබඳව පක්‍ෂයේ අවධානය යොමුව ඇති අතර , මෙම සාකච්ජාව පැවැත්වෙනුයේ ඒ අනුවය.

පක්ෂයේ ව්‍යවස්ථාවට වඩා ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් ලබාදීම මෙම සංශෝධනවල අරමුණ වන බවද එජාපයේ සජිත් හිතවාදී පිල සඳහන් කර සිටී.

එමෙන්ම පක්ෂයේ නායකත්වය ඇතුළු අනෙකුත් තනතුරු සංශෝධනය කිරීම මේ මස 25 වෙනිදාට පෙර සිදුකිරීමට නියමිතව තිබෙන බවද දැනගන්නට ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!