නවතම පුවත්

ඔක්සිජන් අඩුවී සාගර ජීවීන් අනතුරේ

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

සාගර ජලය තුළ පවතින ඔක්සිජන් ප්‍රමාණය මේ වනවිට සීග්‍ර ලෙස අඩුවෙමින් ඇති බවට යුරෝපීය සාගර පර්යේෂකයින් පිරිසක් අනතුරු අඟවා සිටී.

ඉන් සාගරවල වෙසෙන මත්ස්‍යයින් ඇතුළු සාගර ජීවීන් රැසක් අවදානමකට මුහුණ දී සිටින බවද සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයට අනුබද්ධ පර්යේෂකයින් පිරිසක් මගින් සිදුකළ නවතම අධ්‍යයනයකදී අනාවරණය වී ඇත.

ඒ අනුව සාගර කලාපවලින් ස්ථාන 700ක පමණ මේවනවිටත් පවතින්නේ අඩු ඔක්සිජන් ප්‍රමාණයක් බව ද මෙම තත්ත්වය හමුවේ මෝරුන් සහ ටූනා මත්ස්‍යයින් ඇතුළු තවත් මත්ස්‍ය වර්ග කිහිපයක් දැඩි ලෙස අවධානමට ලක්ව සිටින බව ද පර්යේෂකයෝ පවසති.

මෙම තත්වයට හේතුව දිගින් දිගට සිදුවන කාලගුණ විපර්යාසයන් වන අවටද හඳුනාගෙන ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!