නවතම පුවත්

මෙරට රැඳවූ නයිජීරියානුවන් පිටුවහල් කෙරේ

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ආගමන විගමන නීති උල්ලංඝණය කර මෙරට රැඳවුම් භාරයේ පසුවන නයිජීරියානු ජාතිකයින් රජයේ වියදමින් සිය රටට පිටුවහල් කිරීමට අ ආගමන විගමන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

මෙලෙස රැඳවුම් භාරයේ පසුවන නයිජීරියානු ජාතිකයින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවද ඔවුන්ගෙන් බොහෝ දෙනක් මූල්‍ය වංචාවලට සම්බන්ධ වූවන් බවද දෙපාර්තමනේතුව පවසයි.

මේ වනවිට මිරිහාන රැඳවුම් කඳවුරේ නයිජීරියානු ජාතිකයින් 111 දෙනෙකු සිටිය යුතු නමුත් ඉන් 09 දෙනෙකු පසුගිය 05 වැනි දා වනවිට පළා ගොස් තිබුණි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද මහතා සඳහන් කළේ, පළා ගිය නයිජීරියානු ජාතිකයින් සම්බන්ධයෙන් පොලීසිය බුද්ධිඅංශ ඇතුළු ආරක්ෂක අංශ වෙත දැනුම්දීමට පියවර ගෙන ඇති බවයි.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .