නවතම පුවත්

මෙරට රැඳවූ නයිජීරියානුවන් පිටුවහල් කෙරේ

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ආගමන විගමන නීති උල්ලංඝණය කර මෙරට රැඳවුම් භාරයේ පසුවන නයිජීරියානු ජාතිකයින් රජයේ වියදමින් සිය රටට පිටුවහල් කිරීමට අ ආගමන විගමන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

මෙලෙස රැඳවුම් භාරයේ පසුවන නයිජීරියානු ජාතිකයින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවද ඔවුන්ගෙන් බොහෝ දෙනක් මූල්‍ය වංචාවලට සම්බන්ධ වූවන් බවද දෙපාර්තමනේතුව පවසයි.

මේ වනවිට මිරිහාන රැඳවුම් කඳවුරේ නයිජීරියානු ජාතිකයින් 111 දෙනෙකු සිටිය යුතු නමුත් ඉන් 09 දෙනෙකු පසුගිය 05 වැනි දා වනවිට පළා ගොස් තිබුණි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද මහතා සඳහන් කළේ, පළා ගිය නයිජීරියානු ජාතිකයින් සම්බන්ධයෙන් පොලීසිය බුද්ධිඅංශ ඇතුළු ආරක්ෂක අංශ වෙත දැනුම්දීමට පියවර ගෙන ඇති බවයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා