නවතම පුවත්

ස්විස් සිද්ධියේ සේවිකාව අදත් රහස් පොලීසියට

අසංක

අසංක

ස්විස් තානාපති කාර්‍යාලයේ පැහැරගෙන ගොස් ප්‍රශ්න කිරීමකට ලක්වූ බව කියන සේවිකාව තෙවැනි දිනටත් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

ගුවන් ගිලන් රථයකින් ස්විට්සර්ලන්තය බලා ගෙනයාමට තානාපති කාර්‍යාලය රජයෙන් ඉල්ලීමක් කර තිබූ ඇයට විදෙස්ගත වීම වළක්වාළමින් අධිකරණ නියෝග නිකුත් වීමත් සමග මෙලෙස ප්‍රකාශ ලබාදීමට පැමිණ ඇත්තේ කිසිදු බාහිර රෝගී තත්ත්වයක් පෙන්නුම් නොකරමිනි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි