නවතම පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනපති කොමිසමේ අතුරු වාර්තාවක් ජනපතිට

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අතුරු වාර්තාවක් ලබන 22 වැනි දා ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව ඇත.

මේ වනවිට මෙම කොමිසම හමුවේ පුද්ගලයින් 20 කට අධික පිරිසක් සාක්ෂි ලබා දී ඇති අතර එම සාක්ෂි පිලිබඳ තොරතුරු රැසක් මෙම වාර්තාවට ඇතුලත්කිරීමට සැලසුම් කර ඇති බව කොමිසම සඳහන් කර සිටී.

ජනාධිපති කොමිසමට ලැබුණු මෙතෙක් ලැබුණු ප මිණිලි සංඛ්‍යාව 106 කි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා