නවතම පුවත්

මේ වසරේ මුල් මාස 11 ට අලි මරණ 350 යි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට නොවැම්බර් 30 වැනිදා දක්වා කාලය තුළදීඅ ලින් හා ඇතුන් තුන්සිය පනහක් ජීවිතක්‍ෂයට පත්ව තිබේ. එම කාලය තුළ අලි-මිනිස් ගැටුම නිසා පුද්ගල මරණ එකසිය තුනක් සිදුව තිබෙන අතර, ගෙවීගිය මාස 11ක කාලය තුළ අලි ඇතුන් මියයාම සඳහා අලි-මිනිස් ගැටුම් හා ස්වාභාවික හේතූන් බලපා තිබෙන බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ වසරේ ගෙවීගිය කාලය තුළ මියගිය අලි ඇතුන්ගෙන් හයදෙනෙකු දුම්රියේ ගැටීමෙන් මියගොස් ඇත.   පසුගිය වසරේදී සමස්ත කාලය තුළ අලි ඇතුන් තුන්සිය දහනවයක් මියගොස් තිබෙන අතර, ඉන් දහසය දෙනෙකු දුම්රියේ ගැටීමෙන් මියගොස් ඇති බවද වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. පසුගිය වසරේදී අලි-මිනිස් ගැටුම නිසා පුද්ගල මරණ අනූදෙකක් සිදුව තිබෙන අතර, පසුගිය වසරට සාපේක්‍ෂව මේ වසරේදී අලි ඇතුන් මියයාම හා පුද්ගල මරණ ඉහළ ගොස් තිබේ.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා