නවතම පුවත්

මේ වසරේ මුල් මාස 11 ට අලි මරණ 350 යි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට නොවැම්බර් 30 වැනිදා දක්වා කාලය තුළදීඅ ලින් හා ඇතුන් තුන්සිය පනහක් ජීවිතක්‍ෂයට පත්ව තිබේ. එම කාලය තුළ අලි-මිනිස් ගැටුම නිසා පුද්ගල මරණ එකසිය තුනක් සිදුව තිබෙන අතර, ගෙවීගිය මාස 11ක කාලය තුළ අලි ඇතුන් මියයාම සඳහා අලි-මිනිස් ගැටුම් හා ස්වාභාවික හේතූන් බලපා තිබෙන බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ වසරේ ගෙවීගිය කාලය තුළ මියගිය අලි ඇතුන්ගෙන් හයදෙනෙකු දුම්රියේ ගැටීමෙන් මියගොස් ඇත.   පසුගිය වසරේදී සමස්ත කාලය තුළ අලි ඇතුන් තුන්සිය දහනවයක් මියගොස් තිබෙන අතර, ඉන් දහසය දෙනෙකු දුම්රියේ ගැටීමෙන් මියගොස් ඇති බවද වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. පසුගිය වසරේදී අලි-මිනිස් ගැටුම නිසා පුද්ගල මරණ අනූදෙකක් සිදුව තිබෙන අතර, පසුගිය වසරට සාපේක්‍ෂව මේ වසරේදී අලි ඇතුන් මියයාම හා පුද්ගල මරණ ඉහළ ගොස් තිබේ.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!