නවතම පුවත්

ජපාන විදේශ ඇමති හෙට දිවයිනට

අසංක

අසංක

ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිට්ෂු මොටෙගි මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට (12) දින මෙරටට පැමිණීමට නියමිතය.

ජපාන විදේශ අමාත්‍යවරයාවරයාගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ නව රජයට සුබ පැතුම් එක් කරමින් ශ්‍රී ලංකාව සමඟ පවත්නා මිතුදම තවදුරටත් ශක්තිමත් කර ගැනීම වන බව ජපාන තානාපති කාර්යාලය සඳහන් කර සිටී.

මෙම සංචාරයේදී ජපාන විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි