නවතම පුවත්

ජපාන විදේශ ඇමති හෙට දිවයිනට

අසංක

අසංක

ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිට්ෂු මොටෙගි මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට (12) දින මෙරටට පැමිණීමට නියමිතය.

ජපාන විදේශ අමාත්‍යවරයාවරයාගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ නව රජයට සුබ පැතුම් එක් කරමින් ශ්‍රී ලංකාව සමඟ පවත්නා මිතුදම තවදුරටත් ශක්තිමත් කර ගැනීම වන බව ජපාන තානාපති කාර්යාලය සඳහන් කර සිටී.

මෙම සංචාරයේදී ජපාන විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!