නවතම පුවත්

“2019 වසරේ මිනිසා” ලෙස ග්‍රේටා තුන්බර්ග් ටයිම් සඟරාව නම් කරයි

අසංක

අසංක

2019 ටයිම් සඟරාවේ වසරේ පුද්ගලයා ලෙස ස්වීඩන් පාසල් සිසුවියක වන ග්‍රේටා තුන්බර්ග් නම් කර තිබේ.

ඒ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා ගෝලීය ව්‍යාපාරයක් ඇරඹීම ඇතුළුව ලෝකයම ඒ පිළිබඳ අවධානය යොමුකරවා ගැනීමට හැකිවීම ආදි පරිසර ක්‍රියාකාරිනියකගේ විශිෂ්ට කර්තව්‍යය ඉටුකිරීම උදෙසායි.

1927 දී ආරම්භ වූ ටයිම්ස් සඟරාව විසින් තෝරාගත් ළාබාලතම පුද්ගලයා 16 හැවිරිදි ග්‍රේටා වීමද විශේෂත්වයකි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!