නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

අලුත් ආණ්ඩුවේ පළමු පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද

අසංක

අසංක

නව ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායාමේ ප්‍රථම රැස්වීම අද පස්වරු 6ට කොළඹ ජනාධිපති මන්දිරයේදී ආරම්භවීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීම සඳහා ආණ්ඩුවට අයත් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද දින සහභාගි වනු ඇති බව වාර්තාවේ.

ඉදිරි මහ මැතිවරණය සම්භන්ධව වැදගත් කරුණු රැසක් මෙහිදී සාක්ච්ජාවීමට නියමිතව ඇත.

විශේෂයෙන් එම මැතිවරණයට ඉදිරිපත්වන පක්ෂය හා සලකුණ පිළිබඳව මෙහිදී සාකච්ජා කෙරෙනු ඇති බව රජයේ අමාත්‍යවරයකු අප වෙත පැවසීය.

නව රජයේ ගමන් මග පිළිබඳ මගපෙන්වීමක් සහ උපදෙස් මාලාවක් ද ජනපතිවරයා විසින් මෙහිදී ලබාදෙනු ඇති බව ඔහු පැවසීය

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)