නවතම පුවත්

එජාපයේ තීරණාත්මක සාකච්ඡාවක් ලබන සතියේ

අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප‍්‍රතිසංවිධාන කටයුතු පිලිබඳ තීරණ ගැනීම සඳහා පත්කළ කමිටුව හා එක්සත් ජාතික පකෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අතර තීරණාත්මක සාකච්ජාවක ලබන සතිය මුලදී පැවැත්වීමට නියමිතය .

එජාප නායකත්වය පිළිබඳව මෙන්ම ඉදිරි මැතිවරණයේදී එජාපය තරංග වදින අකාරය පිලිබඳ අවසන් තීන්දු තීරණ රැසක් මෙහිදී ගැනීමට නියමිතව ඇති බවද වාර්තාවේ,

ඉහත කමිටුව මෙසේ එක්සත් ජාතික පකෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප්‍රථම වරට හමුවන්නේ පක්ෂයට සම්බන්ධ සියලු සංවිධාන, බල මණ්ඩල ආදී විවිධ පාර්ශව සමග පළමු වටයේ අදහස් හුවමාරු කරගැනීමෙන් අනතුරුවය.

හිටපු සභානායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, හිටපු අමාත්‍යවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, වජිර අබේවර්ධන, මලික් සමරවික‍්‍රම, තලතා අතුකෝරල සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආංශු මාරසිංහ යන මහත්ම මහත්මින්ගෙන් මෙම කමිටුව සමන්විත වේ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි