නවතම පුවත්

එජාපයේ තීරණාත්මක සාකච්ඡාවක් ලබන සතියේ

අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප‍්‍රතිසංවිධාන කටයුතු පිලිබඳ තීරණ ගැනීම සඳහා පත්කළ කමිටුව හා එක්සත් ජාතික පකෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අතර තීරණාත්මක සාකච්ජාවක ලබන සතිය මුලදී පැවැත්වීමට නියමිතය .

එජාප නායකත්වය පිළිබඳව මෙන්ම ඉදිරි මැතිවරණයේදී එජාපය තරංග වදින අකාරය පිලිබඳ අවසන් තීන්දු තීරණ රැසක් මෙහිදී ගැනීමට නියමිතව ඇති බවද වාර්තාවේ,

ඉහත කමිටුව මෙසේ එක්සත් ජාතික පකෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප්‍රථම වරට හමුවන්නේ පක්ෂයට සම්බන්ධ සියලු සංවිධාන, බල මණ්ඩල ආදී විවිධ පාර්ශව සමග පළමු වටයේ අදහස් හුවමාරු කරගැනීමෙන් අනතුරුවය.

හිටපු සභානායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, හිටපු අමාත්‍යවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, වජිර අබේවර්ධන, මලික් සමරවික‍්‍රම, තලතා අතුකෝරල සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආංශු මාරසිංහ යන මහත්ම මහත්මින්ගෙන් මෙම කමිටුව සමන්විත වේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!