නවතම පුවත්

ජොබ් කරන්න කොරියා ගිය 4000ක් හොරට ඉන්නවාලු

අසංක

අසංක


රැකියා සඳහා කොරියාවට ගිය ශ්‍රී ලාංකිකයන් 4000 කට ආසන්න පිරිසක් මේ වනවිට නීති විරෝධී ලෙස රැදී සිටින බව එරට තානාපති කාර්යාලය අනාවරණය කර සිටී.

මෙසේ නීතිවිරෝධී ලෙස රැදී සිටින්නන් සංඛ්‍යාව වැඩිවීමෙන් ඉදිරියේ ශ්‍රී ලංකාවට ලැබිය හැකි රැකියා කෝටාව අවම වීමට ඉඩකඩ ඇතැයිද තානාපති කාර්යාලය අනතුරු අඟවා සිටී.

රැකියා බලා එරටට ගිය ශ්‍රී ලාංකිකයින් 3821 දෙනෙකු තම සේවා කාලය ඉක්මවා එරට රැදී සිටින බව වාර්තාවේ.

ශ්‍රී ලාංකිකයන් 22,006 දෙනෙකු දැනට කොරියාවේ සේවය කරන අතර ඉන් සියයට විස්සක පමණ පිරිසක් මෙසේ නීතිවිරෝධී ව රැදී සිටීම විශාල ගැටලුවක්ව ඇති බවද තානාපති කාර්යාලය පවසයි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි