නවතම පුවත්

ගොවිජන මන්දිරය යළි කෘෂිකර්ම අමාත්‍යාංශයට

අසංක

අසංක

ගොවිජන මන්දිරය යළි ත් කෘෂිකර්ම අමාත්‍යංශය යටතට ගැනීමට රජය සැලසුම් කර ඇත.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙලෙස ගොවිජන මන්දිරය, කෘෂිකර්ම අමාත්‍යංශයට යළි පවරා දීමෙන් අනතුරුව දැනට රාජගිරියේ බදු පදනම මත පවත්වාගෙන යන ස්ථානයෙන් එය ඉවත් කිරිමටද රජය සැලසුම් කර ඇත.

දශක ගණනාවක් කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන ගිය ගොවිජන මන්දිරය, පසුගිය රජය සමයේ පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා සඳහා බව පවසමින් කැබිනට් පත්‍රිකාවක් මගින් පාර්ලිමේන්තුවට පැවරීමට පියවර ගත්තේ ය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!