නවතම පුවත්

ලංකාවේ පරිසරය රකින අලුත් වැඩපිළිවෙළට ඇමෙරිකාවේ සහයත්

අසංක

අසංක

සාගරයට එක්වී ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය ආරම්භ කර ඇති ගෝලීය වැඩසටහන හරහා මේ වනවිට ශ්‍රී ලංකාව විශාල ප්‍රතිලාභ අත්කරගෙන ඇති බව එරට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ නියෝජිතායතනය (USAID) ප්‍රකාශ කර සිටී.

“පිරිසිදු නගර, නිල් සාගර” යන නමින් හැඳින්වෙන මෙම වැඩසටහන ඩොලර් මිලියන 48ක මුදලක් වෙන් කර ඇති බවද එම නියෝජිතායතනය සඳහන් කර සිටී.

ආරම්භයක් ලෙස මෙම වැඩසටහන ශ්‍රී ලංකාව හා මාලදිවයින යන රටවල් අශ්‍රිතව ක්‍රියාත්මක කරන බවද එම ආයතනය නිවේදනය කර සිටී.

සාගර හා අනෙකුත් ජල ප්‍රභවයන් වෙත ප්ලාස්ටික් ගලායාම අර්බුදකාරී මට්ටම් කරා ළඟා වෙමින් ඇති බවත් ඒ අනුව එම පාරිසරික සම්පත් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට එක්සත් ජනපදය උපරිම දායකත්වය ලබාදීමට සූදානම් බවත් යුඑස් ඒඩ් ආයතනය පවසයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා