නවතම පුවත්

කොළඹ ක්‍රීඩා සංකීර්ණ 4කට ඩෙංගු රතු නිවේදන

අසංක

අසංක

කොළඹ නගරයේ ඇති, ක්‍රීඩා සංකීර්ණ සහ ක්‍රීඩා සමාජ ගොඩනැගිලි 04කම මදුරුවන් බෝ විය හැකි ස්ථාන හඳුනාගෙන ඇති අතර ඒවාට එරෙහිව කොළඹ මහා නගර සභාව රතු නිවේදනද නිකුත් කර ඇත.

කොළඹ නගරයේක්‍රීඩා සංකීර්ණ හා ක්‍රීඩා සමාජ ගොඩනැගිලි , 23ක් කොළඹ මහ නගර සභාව හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඊයේ හදිසි පරීක්ෂාවකට ලක්කරනු ලැබ ඇති අතර එහිදී මෙම මදුරුවන් බෝ විය හැකි ස්ථාන හමුවී ඇත.

මේ වනවිට සුගතදාස ක්‍රීඩාංගණයේ පාලනාධිකාරියට එරෙහිවද කොළඹ මහනගර සභාව විසින් නඩු පවරා ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!