නවතම පුවත්

කරුණා අම්මාන් ඝාතනය කිරිමේ LTTE කුමන්ත්‍රණයක් හෙළිදරව් වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු මෙන් LTTE හී සන්නද්ධ නායකයා වූ කරුණා අම්මාන් හෙවත් වින්‍යාර්ගගමූර්ති මුරලිදරන්ව ඝාතනය කිරිමේ තවත් තැතක්  හෙළි කරගැනීමට ත්‍රස්ත්‍ර විමර්ශන කොට්ඨාසය සමත්ව තිබේ

එම සැලසුම ක්‍රියාත්මක වන්නේ මලයාසියානු දුරකථන අංකයකින් මෙරට රැදි සිටින  හිටපු සාමජිකයන් පිරිසක් යොදාගෙනය

ඒ බව හෙළිව ඇත්තේ යුධ හමුදාව විසින් ත්‍රීකුණාමලයේදී T56 අවියක් ඇතුළු ආයුධ රැසක් සම්බන්ධයෙක් අත්අංඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදුන් ද්‍රවිඩ තරුණයන් සිව්දෙනෙකුගෙන් කල ප්‍රශ්න කිරිම් හමුවේය

එම තරුණයන් ස්ථිර රැකියවක් නොමැතිව එදිනෙදා කුලීවැඩ වල නිරතවන්නය ඔවුන් අතර LTTE හිටපු සාමාජියන් දෙනෙකුද සිටිති.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!