ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) අධ්යක්ෂවරයාට නියෝග කර තිබේ.
ඒ නීතිපති දෙපාර්තමේන්තුව විසිනි.
ඇය රජය අපහසුතාවට පත්වන අයුරින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා නියෝග කර ඇත.