නවතම පුවත්

පාකිස්තාන හිටපු ජනපති මුෂාරෆ්ට මරණ දඬුවම

අසංක

අසංක

පකිස්ථාන හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් හට ඉස්ලාමාබාද් විශේෂ අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර ඇත.

විනිසුරුවන් තිදෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ල හිටපු ජනාධිපතිවරයා සිදු කළ රාජ්‍ය ද්‍රෝහීක්‍රියාවන්ට වරදකරු කරමින් මෙම දඬුවම නියම කර ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් අර සිටී
ජෙනරාල් පර්වේස් මුෂාරෆ්ට හමුදා කුමන්ත්‍රණයක් මගින් 1999 වසරේදී පාකිස්ථානයේ රාජ්‍ය බලය අල්ලා ගත් අතර 2001 වසරේ සිට 2008 දක්වා ජනාධිපති ධුරයේ කටයුතු කළේ ය.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා රටින් පිටවීමට ලද අවසරය මත 2016 වසරේදී පාකිස්ථානයෙන් පිටත්ව ගිය හිටපු ජනාධිපතිවරයා මේ වනවිට ත් රැඳී සිටින්නේ, ඩුබායි රාජ්‍යයේයි.

2007 වසරේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවීම, ධුර කාලය දීර්ඝ කර ගැනීම සඳහා හදිසි නීතියක් පැනවීම ආදී චෝදනා හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වී තිබිණ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි