නවතම පුවත්

පාකිස්තාන හිටපු ජනපති මුෂාරෆ්ට මරණ දඬුවම

අසංක

අසංක

පකිස්ථාන හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් හට ඉස්ලාමාබාද් විශේෂ අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර ඇත.

විනිසුරුවන් තිදෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ල හිටපු ජනාධිපතිවරයා සිදු කළ රාජ්‍ය ද්‍රෝහීක්‍රියාවන්ට වරදකරු කරමින් මෙම දඬුවම නියම කර ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් අර සිටී
ජෙනරාල් පර්වේස් මුෂාරෆ්ට හමුදා කුමන්ත්‍රණයක් මගින් 1999 වසරේදී පාකිස්ථානයේ රාජ්‍ය බලය අල්ලා ගත් අතර 2001 වසරේ සිට 2008 දක්වා ජනාධිපති ධුරයේ කටයුතු කළේ ය.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා රටින් පිටවීමට ලද අවසරය මත 2016 වසරේදී පාකිස්ථානයෙන් පිටත්ව ගිය හිටපු ජනාධිපතිවරයා මේ වනවිට ත් රැඳී සිටින්නේ, ඩුබායි රාජ්‍යයේයි.

2007 වසරේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවීම, ධුර කාලය දීර්ඝ කර ගැනීම සඳහා හදිසි නීතියක් පැනවීම ආදී චෝදනා හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වී තිබිණ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!