නවතම පුවත්

සීල්ගේ ආරක්ෂාව කණ්ඩායම් 04 යටතට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු ආශ්‍රිතව පැවසෙන සීල් ලෙස හදුන්වන සත්වයාගේ ආරක්ෂාව සඳහා කණ්ඩායම් හතරක් යොදවා සිටන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පැරණි හම ඉවත්වී අලුත් හමක් ඇතිවෙමින් තිබෙන නිසා එම සත්ත්වයාට තවදුරටත් නිදහස අවශ්‍ය බවත්, මේ නිසා සත්ත්වයා ආසන්නයට නොයන ලෙසට සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. අලුත් සමක් ඇතිවෙමින් තිබෙන නිසා මෙම සත්ත්වයා ගල්පර මත වැතිර සිටින බවත් මේ නිසා එම සත්ත්වයාට නිදහස අවශ්‍ය බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සීල් නැමැති සත්ත්වයා ලංකාවේ මුහුදු සීමාව තුළ සිටින තාක්කල් එම සත්තවයාගේ ආරක්ෂාව වෙනුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැටලීම් අංශ නිලධාරීන් හා සෞඛ්‍ය අංශ නිලධාරීන් බස්නාහිර වනජීවී කලාපයේ නිලධාරීන් වෙරළාරක්ෂක නිලධාරීන් යොදවා සිටින බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්