නවතම පුවත්

සීල්ගේ ආරක්ෂාව කණ්ඩායම් 04 යටතට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු ආශ්‍රිතව පැවසෙන සීල් ලෙස හදුන්වන සත්වයාගේ ආරක්ෂාව සඳහා කණ්ඩායම් හතරක් යොදවා සිටන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පැරණි හම ඉවත්වී අලුත් හමක් ඇතිවෙමින් තිබෙන නිසා එම සත්ත්වයාට තවදුරටත් නිදහස අවශ්‍ය බවත්, මේ නිසා සත්ත්වයා ආසන්නයට නොයන ලෙසට සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. අලුත් සමක් ඇතිවෙමින් තිබෙන නිසා මෙම සත්ත්වයා ගල්පර මත වැතිර සිටින බවත් මේ නිසා එම සත්ත්වයාට නිදහස අවශ්‍ය බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සීල් නැමැති සත්ත්වයා ලංකාවේ මුහුදු සීමාව තුළ සිටින තාක්කල් එම සත්තවයාගේ ආරක්ෂාව වෙනුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැටලීම් අංශ නිලධාරීන් හා සෞඛ්‍ය අංශ නිලධාරීන් බස්නාහිර වනජීවී කලාපයේ නිලධාරීන් වෙරළාරක්ෂක නිලධාරීන් යොදවා සිටින බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!