නවතම පුවත්

රතු ලූණු ගොවියාට සරු කාලයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රතු ලූනු කිලෝවක තොග මිල රුපියල් හත්සිය ඉක්මවා ගොස් තිබෙන බවත් මෑත ඉතිහාසයේ වැඩිම රතු ලූනු මිල මේ දිනවල වාර්තා වන බව සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳපොළ සමිතිය සඳහන් කරයි. රතු ලූනු තොග ලැබීම 90%කට ආසන්න ප්‍රමාණයකින් මේ වන විට අඩුවී තිබෙන බවත්, මේ නිසා රතු ලූනු මිල ඉහළ යමින් තිබෙන බවද එම සංවිධානයේ ජාතික සංවිධායක එච්.එම්. උපසේන මහතා සඳහන් කළේය. මීට අමතරව පහතරට හා උඩරට එළවළු ලැබීම 50%ක ප්‍රමාණයකින් අඩුවී තිබෙන බවත්, මේ නිසා වට්ටක්කා සහ තක්කාලි හැර අනෙකුත් එළවළු මිල ඉහළ ගොස් තිබෙන බවද කියා සිටියේය.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!