නවතම පුවත්

රතු ලූණු ගොවියාට සරු කාලයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රතු ලූනු කිලෝවක තොග මිල රුපියල් හත්සිය ඉක්මවා ගොස් තිබෙන බවත් මෑත ඉතිහාසයේ වැඩිම රතු ලූනු මිල මේ දිනවල වාර්තා වන බව සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳපොළ සමිතිය සඳහන් කරයි. රතු ලූනු තොග ලැබීම 90%කට ආසන්න ප්‍රමාණයකින් මේ වන විට අඩුවී තිබෙන බවත්, මේ නිසා රතු ලූනු මිල ඉහළ යමින් තිබෙන බවද එම සංවිධානයේ ජාතික සංවිධායක එච්.එම්. උපසේන මහතා සඳහන් කළේය. මීට අමතරව පහතරට හා උඩරට එළවළු ලැබීම 50%ක ප්‍රමාණයකින් අඩුවී තිබෙන බවත්, මේ නිසා වට්ටක්කා සහ තක්කාලි හැර අනෙකුත් එළවළු මිල ඉහළ ගොස් තිබෙන බවද කියා සිටියේය.
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි