නවතම පුවත්

ජනපතිවරණය දවසට රිෂාද් අමාත්‍යාංශයෙන් කෝටියක් අරන්

අසංක

අසංක

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ අමාත්‍යංශයේ සිදුවූ රුපියල් ලක්ෂ 95 ක රාජ්‍ය මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් මේ වනවිට අමාත්‍යංශ මට්ටමින් විශේෂ අභ්‍යන්තර පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

මෙම පරීක්ෂණයේ වත්මන් තත්වය පිළිබඳව අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ජනාධිපති ලේකම්වරයාට නිල වශයෙන්දැ නුම්දී ඇති බවටද තොරතුරු වාර්තාවේ.

පසුගිය ජනාධිපතිවරණ දින මන්නාරම දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් පිරිසක් ප‍්‍රවාහනය කිරීම වෙනුවෙන් මෙම මුදල් අවභාවිත කර ඇතැයි ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර ඇත.

මූලික පරීක්ෂණයේදී අමාත්‍යාංශය මට්ටමින් අභ්‍යන්තර විගණන පරීක්ෂණයක් සිදු කිරීමට ද නියමිතය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා